“තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ” යන තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමී කාන්තා දින වැඩසටහනක් ළමා හා  කාන්තා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර  සණස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවගේ භූමිකාව පිළිබඳව හා රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා කාන්තාවගේ දායකත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

484942897 1255257043270503 8531493421121307721 n485642709 1255256949937179 2937915830622513784 n480316841 1255256869937187 6396885654475184195 n481118781 1255257009937173 496056474359457794 n