| ආපදාවට ලක් වූවන් සඳහා බෙදා දීමට ඉඩම් අත්පත් කර ගැනීම | ||||||||||||||||||||||||||
| අනු අංකය | ප්‍රා.ලේ. කාර්යාලය | අත්පත් කාරණාව | භූමි ප්‍රමාණය | පිඹුරු අංකය | කැබලි ගණන | 2 | 4 | 38 | 5 | 6 | 7 | 9 | 10 | 15 | 17 | 33 | 38 | 39 | 44 | රජයේ අයිතිය ලියාපදිංචි | 50 | වන්දි | පොලී | වැඩ අවසන් කැබලි | අත්පත් ක්‍රියාවලිය අතරමග නැවතී ඇත්නම් වර්ෂය | වෙනත් |
| 1 | පස්ගොඩ | ගං වතුරෙන් හා නාය යෑම් වලින් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | 0.255 | අ.ග.පි.33/56/78 | 5 | 5 | ||||||||||||||||||||
| 2 | ගං වතුරෙන් හා නාය යෑම් වලින් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම- ඉ.ඇ.ගැ.- ඇහැලකන්දවත්ත | අක් 10 | නැත | 1 | √ | |||||||||||||||||||||
| 3 | තිහගොඩ | ගංවතුර හා නාය යෑම් හේතුවෙන් අවතැන් වූවන්හට ඉඩම් ලබා දීම සඳහා ඉඩම් අත් කර ගැනීම.(තිරාණිය වත්ත) | අක්.3රූඩ්1 පර් 5.09 | 2804 | 1 | √ | 1994 | |||||||||||||||||||
| 4 | මාතර | සුනාමියෙන් හා ගංවතුරින් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබාදීමට පුවක්වත්ත ඉඩම අත්කර ගැනීම | හෙක්. 0.2854 | මු.පි.මාර /2660 | 2 | √ | පොලී මුදල් ගෙවීමට | |||||||||||||||||||
| 5 | කඹුරුපිටිය | ගංවතුරින් හා නායයාම් වලින් අවතැන් වූවන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | හෙක්.1.2143 | 2 | √ | |||||||||||||||||||||
| 6 | මාලිම්බඩ | ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින්ට බෙදි දීම සඳහා ගොඩගෙදරමුල්ල ඉඩම රජයට අත් කර ගැනීම | 0.4805 | √ | 38 අතුරු විධානය ලැබීමට නියමිතයි | |||||||||||||||||||||
| 7 | මුලටියන | ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා | 0.9309 | MR/MLT/2017/626 | 1 | √ | ||||||||||||||||||||
| ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා | 1.4324 | MR/MLT/2017/631 | 44 | √ | ||||||||||||||||||||||
| 8 | පිටබැද්දර | ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා තැන්නහේන ඉඩම් අත්පත් කර ගැනීම | 1.9528 | අ.ග.පි.6 | 66 | √ | ||||||||||||||||||||
| ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා කුරුදුවානෙන් ඉඩම් අත්පත් කර ගැනීම | 2.0235 | අ.ග.පි.8 | 1 | √ | ||||||||||||||||||||||
| 9 | කොටපොල | ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 09 (ගංවතුර2003) | හෙක්.0.865 | 3 | 3 | අධිකරණයට යොමු කර ඇත. | ||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත දියදාව කොටස ක්ෂේත්‍ර අංක 07 | අක්.7 | 1 | 1 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 07(ගංවතුර2003) | හෙක්.3.8822 | 16 | 16 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 08 ගංවතුර2003) | හෙක්.1.5524 | 1 | 1 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-මොරවක් කන්ද( ගංවතුර2017) | හෙක්.0.2017 | 3 | 3 | |||||||||||||||||||||||
| 10 | අකුරැස්ස | ගංවතුරෙන් අවතැන් වූ සහ නාය යෑම් අවදානම් සහිත ජනතාවට ලබා දීමට ඉඩම් අත්පත් කර ගැනීම | අක්.7 රූ.01 පර්.30.95 | MA/AKR/2018/389 | 1 | √ | ||||||||||||||||||||











