ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව |
|
1. මාතර |
66 |
|
2. වැලිගම |
48 |
|
3. කඹුරුපිටිය |
39 |
|
4. හක්මණ |
34 |
|
5. පස්ගොඩ |
43 |
|
6. කොටපොල |
37 |
|
7. මාලිම්බඩ |
29 |
|
8. කිරින්ද පුහුල්වැල්ල |
25 |
|
9. අකුරැස්ස |
46 |
|
10. දික්වැල්ල |
48 |
|
11. තිහගොඩ |
40 |
|
12. මුලටියන |
48 |
|
13. දෙවුන්දර |
41 |
|
14. වැලිපිටිය |
38 |
|
15. පිටබැද්දර |
40 |
|
16. අතුරලිය |
28 |
| එකතුව |
650 |





