රැස්වීම් සහ දෛනික වැඩසටහන්

16
ජන2023

MEETING - 2026

අත්පත් ක්‍රියාවලිය තුල දැනට පවතින තත්වය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අකුරැස්ස
අනු අංකය අත්පත් කාරණාව භූමි ප්‍ර‍මාණය පිඹුරු අංකය කැබලි   ගණන 2 4 38 5 6 7 9 10 15 17 33 38 39 44 රජයේ අයිතිය ලියාපදිංචි 50 වන්දි පොලී වැඩ අවසන් කැබලි අත්පත් ක්‍රියාවලිය අතරමග නැවතී ඇත්නම් වර්ෂය වෙනත්
1 යක්කලමුල්ල කැටන්විල මාර්ගයේ 12/5 පාලම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හෙක්.0.0231 අ.ග.පි.534 6                                     2020  
2 අකුරැස්ස නව නගර සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හෙක්.5.9644 අ.ග.පි.179 19                                     2020  
3 ලේනම දකුණ  ග්‍රාම නිලධාරී වසමේ සේවා පියස සඳහා ඉඩම් අත් කර ගැනීම පර්.15                                         2020  
4 දිගනහේන රන්තරු ක්‍රීඩා සමාජය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.40                                         2019  
5 අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැගිල්ල හා රථගාල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අක්.01 අ.ග.පි.554 4                                   2020  
6 ගල්ලල සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.10                                           2019 2 වගන්තිය නැත
7 නිමලව සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.20                                           2019 2 වගන්තිය නැත
8 හේනෙගම බටහිර සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.10 අ.ග.පි.557 1                                     2019  
9 පේද්දපිටිය දකුණ සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්. 07.16 අ.ග.පි.537 1                                     2020  
10 මානික්ගොඩ  සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්. 07. අ.ග.පි.552 1                                     2020  
11 විලගම  සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්. 05                                         2020  
12 අකුරැස්ස නව කලාප කාර්යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අක්.01                                           2017 2 වගන්තිය නැත
13 බෝපිටිය  සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම                                           2020  
14 මාර/ශ්‍රී විමලවංශ කණිෂ්ට විද්‍යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අක්.01 රූඩ්02 පර්.38.72                                       2020  
15 අකුරැස්ස යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය පිහිටි ඉඩම අත්පත් කර ගැනීම අක්.12 රූ.03 පර්.3.30 MA/AKR/2019/362                                       2019  
16 ගංවතුරෙන් අවතැන් වූ සහ නාය යෑම් අවදානම් සහිත ජනතාවට ලබා දීමට ඉඩම් අත්පත් කර ගැනීම අක්.7 රූ.01 පර්.30.95 MA/AKR/2018/389 1                                     2020  
17 මලිදුව නාවලගොඩ ප්‍රජා ශාලාව සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.6.7                                              
18 කැටන්විල මංසංධියට අදාල කුඹුරු ඉඩම අත්පත් කර ගැනීම අක්කර .02                                           2020 2 නියමය නැත
19 බෝපිටිය මාර්ගය අත්පත් කර ගැනීම පර්.20                                         2020  
20 ඇහැලපේ සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.07                                           2020 2 නියමය නැත
21 අකුරැස්ස විදුලි බල මණ්ඩලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.50                                              
22 දෙදියගල ඇල්ල ආශ්‍රිත භූමිය සංවර්ධනය කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පර්.30                                              
23 අකුරැස්ස ගොවිජන සේවා කාර්යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම  අක්.1 රූ.01 පර්.13 අ.ග.පි.540 1                                 1    
24 අකුරැස්ස රෝහල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අක්කර .01. පර්.16.3  අ.ග.පි.179 2                                 2    
25 රණවිරු සුභසාධක කටයුතු සඳහා යාකබැද්දවත්ත ඉඩම අත්පත් කර ගැනීම අක්කර.01 රූඩ් 3. පර්. 22                                            
26 අකුරැස්ස එරමුදුගොඩ කුඹුරු යායට        ප්‍රවේශ මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හෙක්.0.0106 අ.ග.පි.533 1                                      
27 ගාල්ල දෙනියාය මාදම්පේ මාර්ගයේ අංක 30/ 4 කි.මී.පාලමේ පිවිසුම් මග ඉදිකිරීම සඳහා ඉඩම් අත් කර ගැනීම. හෙක්.0.0638 අ.ග.පි.557 14                                        
28 ගාල්ල දෙනියාය මාර්ගයේ අංක 26/ 5 කි.මී.පාලම සඳහා ඉඩම් අත් කර ගැනීම. හෙක්.0.0509 අ.ග.පි.536 3                                 3    
29 මාර /බෝපිටිය කනිටු විදුහල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම රූඩ්.02  අ.ග.පි.530 1