ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව

1. මාතර

66

2. වැලිගම

48

3. කඹුරුපිටිය

39

4. හක්මණ

34

5. පස්ගොඩ

43

6. කොටපොල

37

7. මාලිම්බඩ

29

8. කිරින්ද පුහුල්වැල්ල

25

9. අකුරැස්ස

46

10. දික්වැල්ල

48

11. තිහගොඩ

40

12. මුලටියන

48

13. දෙවුන්දර

41

14. වැලිපිටිය

38

15. පිටබැද්දර

40

16. අතුරලිය

28

     එකතුව
                              650