රැස්වීම් සහ දෛනික වැඩසටහන්
පුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
| අත්පත් කර ගනු ලැබූ ඉඩම් එම කාර්යයට පරිභාහිර කාර්යක් සඳහා යොදා ගැනීම. | ||||||||||||||||||||||||||||
| අනු අංකය | ප්‍රා.ලේ.කා. | අත්පත් කර ගනු ලැබූ කාරණාව | දැනට යොදා ගෙන ඇති කාර්යය | වෙනත් කාරණාවකට යොදා ගැනීමට හේතුව | පිඹුරු අංකය/අංක | කැබලි ගණන | 2 | 4 | 38 | 5 | 6 | 7 | 9 | 10 | 15 | 17 | 33 | 38 | 39 | 42 | 44 | රජයේ අයිතිය ලියාපදිංචි කිරීම | 50 | වන්දි | පොලී | වැඩ අවසන් කැබලි ගණන | අත්පත් ක්‍රියාවලිය අතරමග නතර වී ඇත්නම් වර්ෂය | වෙනත් |
| 1 | පිටබැද්දර | ගංවතුරෙන් සහ නාය යෑම්වලින් ඉඩම් අහිමි වූවන්ට විකල්ප ඉඩම් ලබා දීම | විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයට | 2006 .03.27 දින පැවති පිටබැද්දර ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටු රැස්වීමේ දී පැවති තීරණයකට අනුව | අ.ග.පි./ස.ජ.අ.මාර/PTB/2004 /93 හා කට්ටි කැඩීමේ සැලැස්මේ අංක මාර /PTB/03/767( සංශෝධිත) | 64 | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | 64 | ||||||||||||
| 2 | සංස්කෘතික මධ්‍යස්ථානයට | |||||||||||||||||||||||||||
| 3 | ඩඩ්ලි සේනානායක ක්‍රීඩා පිටිය | |||||||||||||||||||||||||||
| 4 | කාර්මික විද්‍යාලය | |||||||||||||||||||||||||||
| 5 | සෞඛ්‍ය මධ්‍යස්ථානය | |||||||||||||||||||||||||||
| 6 | කඹුරුපිටිය | සුනාමියෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා | සුනාමියෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ අක්කර 6 න් අක්කර 1 කි. ඉතිරි අක්කර 5 කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා | සුනාමි නිවාස සඳහා අක්කරයක් ප්‍රමාණවත් බැවින් | මු.පි.මාර./2205 | 1 | √ | √ | √ | වන්දි අධිකරණයේ තැන්පත් කර ඇත | ||||||||||||||||||
| 7 | නාරන්දෙනිය ජාතික පාසල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | කඹුරුපිටිය බස් නැවතුම්පොල සඳහා කොටසක් ලබා ගැනීම | බස්නැවතුම්පොල සඳහා වෙන් කරන ලද ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම | MR/KMB/2016/140 -පර්.21.63 - අ.ග.පි.514 | 6 | √ | √ | |||||||||||||||||||||
| 8 | නාරන්දෙනිය ජාතික පාසල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | ප්‍රාදේශීය සභා පොල භූමිය සඳහා | ස්ථානයක් නොමැති වීම | අ.ග.පි.514 MR/AMB/2015/442-අක්කර 1 රූඩ්.2 පර්.26.48 | 4 | √ | √ | |||||||||||||||||||||
| 9 | තිහගොඩ | ගම්පුළුල් කිරීම සඳහා(මහර) වලව්වත්ත ඉඩම | තිහගොඩ ප්‍රාෙද්ශීය සභාව පොලීසිය ආයුර්වේද මධ්‍යස්ථානය,මාතෘ හා ලමා සායනය ,කඹුරුපිටිය විවිධසේවා සමූපකාර සමිතිය,සමෘද්ධි බැංකුව සේවා පියස, ලංකා බැංකුව,මහජන පුස්තකාලය,තිහගොඩ පොදු සුසාන භූමිය | මෙම ඉඩම නගරයට ආසන්නව පිහිටීම | 780 | 7 | √ | 2 | ||||||||||||||||||||
| 647 | 15 | √ | ||||||||||||||||||||||||||
| 1986 | 30 | √ | ||||||||||||||||||||||||||
| 10 | දෙවිනුවර | ලෝහ භාණ්ඩ කම්හලක් සඳහා ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් අත්පත් කර ගෙන ඇත | ලුහු කර්මාන්තය සඳහා සහ ජාතික ජල සම්පාදනයේ කොටසක් සඳහා යොදා ගෙන ඇත | අත්පත් කාර්ය අතරමග නතර කර 78.01.10 දින කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්කාර අමාත්‍යාංශය මගින් පවරා දී ඇත | මාර/696 | 1 | √ | ජලසම්පාදන මණ්ඩලය වෙත අදාල ඉඩම් කොටස දීර්ඝ කාලීන බදු යටතේ ලබා දීම සඳහා අත්පත් අරමුණ සංශෝදනය කර ගත යුතුය. | ||||||||||||||||||||
| 11 | ඉඩම් නොමැති ධිවර පවුල් අතර බෙදා දීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් අත්පත් කර ගෙන ඇත | සමුද්‍රීය පරිසර අධිකාරිය සඳහා පර්.40 ක් මැන වෙන් කර ඇත | නිවාස සෑදීමට නුසුදුසු වූ බැවින් | මාර/1864 | 2 | √ | මෙම ඉඩම තුල දැනට කිසිදු ඉදි කිරීමක් සිදු කර නැත.ඇත්දැති පොකුණ නමින් ඉඩම හදුන්වයි.වර්තමානය තුල ඉඩම කැලිකසල දමා අපවිත්‍ර කර ඇත.සමාජවිරෝධී ක්‍රියා මෙම ඉඩම තුල සිදු කරයි.මුහුදට මුහුණ ලා ඇති බැවින් සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව සඳහා සමුද්‍රීය පරිසර අධීකාරියේ කාර්යාල පිහිටුවීමට වෙන් කිරීමට සුදුසු | |||||||||||||||||||||
| 12 | දෙව්නුවර ප්‍රා.ලේ.කා. සඳහා | දෙවිනුවර විවිධ සේවා සමූපකාරය හා සමෘද්ධි බැංකුව ක්‍රියාත්මක වේ | ප්‍රා.ලේ.කාර්යාලයට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම | මාර/1407 | 1 | √ | දෙවිනුවර විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා දීර්ඝ කාලීන බදුකරයක් සකස් කිරීමට සහ සමෘද්ධි බැංකුවට අදාල අමාත්‍යාංශයට පැවරීම සඳහා අත්පත් අරමුණ සංශෝධනය කර ගත යුතුය | |||||||||||||||||||||
| 13 | රෙදි නිමහම් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා පේෂකර්ම දෙපාර්තමේන්තුව සඳහා අත්පත් කර ගෙන ඇත | පෞද්ගලික ඇඟලුම්කම්හලක් සහ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ටැංකිය පිහිටා ඇත | අවුරුදු 10 ක් පේෂකර්ම ආයතනය බුක්ති විඳ අමාත්‍යාංශ මණ්ඩලයේ තීරණය මත පෞද්ගලික ඉඩම් වල පිහිටි රෙදි නිමහම් ආයතන විකුණා දැමීමටත් රජයේ ඉඩම්වල පිහිටි රෙදි නිමහම් ආයතන දීර්ගකාලීන බදු යටතේ බදු දීමටත් තීරණය කර ඇත. | මාර/1033 | 1 | √ | පෞද්ගලික ඇඟලුම්කම්හලක හා ජලකුළුණ සඳහා දීර්ග කාලීන බදුකරයක් සකස් කිරීමට අත්පත් අරමුණ සංශෝධනය කර ගත යුතුය | |||||||||||||||||||||
| 14 | ධීවර කාර්මිකයන්ට නිවාස ඉදි කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සඳහා අත්පත් කර ගෙන ඇත | අත්පත් කරගත් ඉඩමෙන් හෙක්ටයාර්.0.387 ක ප්‍රමාණයක් ප්‍රාදේශීය කර්මාන්ත 200 ක් පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ බෙස්ට්ෆොම් ගාර්මන්ට් වෙත මු.පි.මාර/1526 යටතේ මැන වෙන් කර දී බදු සෑදීමට කටයුතු කර ඇත.නමුත් දැනට එම ආයතනය වසා ඇත. | ධීවර කාර්මිකයන්ට නිවාස ඉදි කර ඉතිරි ඉඩම් කොටසකි | මු.පි.මාර./1511 | 1 | √ | වෙනත් අරමුණක් සඳහා යොදා ගත හැකි පරිදි අත්පත් අරමුණ සංශෝධනය කර ගත යුතුය. | |||||||||||||||||||||
| 15 | ඉඩම් නොමැති ධිවර පවුල් අතර බෙදා දීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් අත්පත් කර ගෙන ඇත | අත්පත් කරගත් ඉඩමෙන් හෙක්ටයාර්.0.1349 ක් තුල සමාජ සත්කාර මධ්‍යස්ථානයක් සහ ප්‍රා දේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් ඇත. | ධීවර පවුල් වලට බෙදා දී ඉතිරි ඉඩම් කොටසකි | මාර/1795 | 1 | √ | සමාජ සත්කාර මධ්‍යස්ථානයක් සහ ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ල එම දෙපාර්තමේන්තුවලට පැවරීම සඳහා අත්පත් අරමුණ සංශෝධනය කරගත යුතුය. | |||||||||||||||||||||
| 16 | වැලිගම | පාමන් ඒකල ඉඩම පොදු වෙළඳපොලක් හා ක්‍රීඩා පිටියක් සඳහා අත්පත් කර ගැනීම | කසළ කළමණාකරන මධාස්ථානයක් හා ගොවිපලක් පවත්වා ගෙන යාම | නගර සභාවේ තීරණයක් මත. | මු.පි.මාර/1397 | 18 | √ | අත්පත් කර ගත් ඉඩම මේ වන විට 44 වගන්තිය යටතේ වැලිගම නගර සභාව වෙත පවරා ඇත.පී 23868 යටතේ මාතර දිසා අධිකරනයේ මීට අදාල නඩුවක් විභාග වෙමින් පවතී.(අත්පත් කර ගනු ලැබූ කොටසට පුද්ගලයකු අයිතිවාසිකම් කියයි.) | ||||||||||||||||||||
| අත්පත් ක්‍රියාවලිය තුල දැනට පවතින තත්වය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අකුරැස්ස | |||||||||||||||||||||||||
| අනු අංකය | අත්පත් කාරණාව | භූමි ප්‍රමාණය | පිඹුරු අංකය | කැබලි ගණන | 2 | 4 | 38 | 5 | 6 | 7 | 9 | 10 | 15 | 17 | 33 | 38 | 39 | 44 | රජයේ අයිතිය ලියාපදිංචි | 50 | වන්දි | පොලී | වැඩ අවසන් කැබලි | අත්පත් ක්‍රියාවලිය අතරමග නැවතී ඇත්නම් වර්ෂය | වෙනත් |
| 1 | යක්කලමුල්ල කැටන්විල මාර්ගයේ 12/5 පාලම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | හෙක්.0.0231 | අ.ග.පි.534 | 6 | √ | 2020 | |||||||||||||||||||
| 2 | අකුරැස්ස නව නගර සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | හෙක්.5.9644 | අ.ග.පි.179 | 19 | √ | 2020 | |||||||||||||||||||
| 3 | ලේනම දකුණ ග්‍රාම නිලධාරී වසමේ සේවා පියස සඳහා ඉඩම් අත් කර ගැනීම | පර්.15 | √ | 2020 | |||||||||||||||||||||
| 4 | දිගනහේන රන්තරු ක්‍රීඩා සමාජය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.40 | √ | 2019 | |||||||||||||||||||||
| 5 | අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැගිල්ල හා රථගාල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | අක්.01 | අ.ග.පි.554 | 4 | √ | √ | 2020 | ||||||||||||||||||
| 6 | ගල්ලල සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.10 | 2019 | 2 වගන්තිය නැත | |||||||||||||||||||||
| 7 | නිමලව සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.20 | 2019 | 2 වගන්තිය නැත | |||||||||||||||||||||
| 8 | හේනෙගම බටහිර සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.10 | අ.ග.පි.557 | 1 | √ | 2019 | |||||||||||||||||||
| 9 | පේද්දපිටිය දකුණ සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්. 07.16 | අ.ග.පි.537 | 1 | √ | 2020 | |||||||||||||||||||
| 10 | මානික්ගොඩ සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්. 07. | අ.ග.පි.552 | 1 | √ | 2020 | |||||||||||||||||||
| 11 | විලගම සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්. 05 | √ | 2020 | |||||||||||||||||||||
| 12 | අකුරැස්ස නව කලාප කාර්යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | අක්.01 | 2017 | 2 වගන්තිය නැත | |||||||||||||||||||||
| 13 | බෝපිටිය සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | √ | 2020 | ||||||||||||||||||||||
| 14 | මාර/ශ්‍රී විමලවංශ කණිෂ්ට විද්‍යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | අක්.01 රූඩ්02 පර්.38.72 | √ | √ | 2020 | ||||||||||||||||||||
| 15 | අකුරැස්ස යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය පිහිටි ඉඩම අත්පත් කර ගැනීම | අක්.12 රූ.03 පර්.3.30 | MA/AKR/2019/362 | √ | 2019 | ||||||||||||||||||||
| 16 | ගංවතුරෙන් අවතැන් වූ සහ නාය යෑම් අවදානම් සහිත ජනතාවට ලබා දීමට ඉඩම් අත්පත් කර ගැනීම | අක්.7 රූ.01 පර්.30.95 | MA/AKR/2018/389 | 1 | √ | 2020 | |||||||||||||||||||
| 17 | මලිදුව නාවලගොඩ ප්‍රජා ශාලාව සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.6.7 | |||||||||||||||||||||||
| 18 | කැටන්විල මංසංධියට අදාල කුඹුරු ඉඩම අත්පත් කර ගැනීම | අක්කර .02 | 2020 | 2 නියමය නැත | |||||||||||||||||||||
| 19 | බෝපිටිය මාර්ගය අත්පත් කර ගැනීම | පර්.20 | √ | 2020 | |||||||||||||||||||||
| 20 | ඇහැලපේ සේවා පියස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.07 | 2020 | 2 නියමය නැත | |||||||||||||||||||||
| 21 | අකුරැස්ස විදුලි බල මණ්ඩලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.50 | |||||||||||||||||||||||
| 22 | දෙදියගල ඇල්ල ආශ්‍රිත භූමිය සංවර්ධනය කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | පර්.30 | |||||||||||||||||||||||
| 23 | අකුරැස්ස ගොවිජන සේවා කාර්යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | අක්.1 රූ.01 පර්.13 | අ.ග.පි.540 | 1 | √ | √ | 1 | ||||||||||||||||||
| 24 | අකුරැස්ස රෝහල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | අක්කර .01. පර්.16.3 | අ.ග.පි.179 | 2 | √ | √ | 2 | ||||||||||||||||||
| 25 | රණවිරු සුභසාධක කටයුතු සඳහා යාකබැද්දවත්ත ඉඩම අත්පත් කර ගැනීම | අක්කර.01 රූඩ් 3. පර්. 22 | √ | ||||||||||||||||||||||
| 26 | අකුරැස්ස එරමුදුගොඩ කුඹුරු යායට ප්‍රවේශ මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | හෙක්.0.0106 | අ.ග.පි.533 | 1 | √ | √ | |||||||||||||||||||
| 27 | ගාල්ල දෙනියාය මාදම්පේ මාර්ගයේ අංක 30/ 4 කි.මී.පාලමේ පිවිසුම් මග ඉදිකිරීම සඳහා ඉඩම් අත් කර ගැනීම. | හෙක්.0.0638 | අ.ග.පි.557 | 14 | √ | ||||||||||||||||||||
| 28 | ගාල්ල දෙනියාය මාර්ගයේ අංක 26/ 5 කි.මී.පාලම සඳහා ඉඩම් අත් කර ගැනීම. | හෙක්.0.0509 | අ.ග.පි.536 | 3 | √ | √ | 3 | ||||||||||||||||||
| 29 | මාර /බෝපිටිය කනිටු විදුහල සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | රූඩ්.02 | අ.ග.පි.530 | 1 | √ | √ | |||||||||||||||||||
| ආපදාවට ලක් වූවන් සඳහා බෙදා දීමට ඉඩම් අත්පත් කර ගැනීම | ||||||||||||||||||||||||||
| අනු අංකය | ප්‍රා.ලේ. කාර්යාලය | අත්පත් කාරණාව | භූමි ප්‍රමාණය | පිඹුරු අංකය | කැබලි ගණන | 2 | 4 | 38 | 5 | 6 | 7 | 9 | 10 | 15 | 17 | 33 | 38 | 39 | 44 | රජයේ අයිතිය ලියාපදිංචි | 50 | වන්දි | පොලී | වැඩ අවසන් කැබලි | අත්පත් ක්‍රියාවලිය අතරමග නැවතී ඇත්නම් වර්ෂය | වෙනත් |
| 1 | පස්ගොඩ | ගං වතුරෙන් හා නාය යෑම් වලින් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | 0.255 | අ.ග.පි.33/56/78 | 5 | 5 | ||||||||||||||||||||
| 2 | ගං වතුරෙන් හා නාය යෑම් වලින් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම- ඉ.ඇ.ගැ.- ඇහැලකන්දවත්ත | අක් 10 | නැත | 1 | √ | |||||||||||||||||||||
| 3 | තිහගොඩ | ගංවතුර හා නාය යෑම් හේතුවෙන් අවතැන් වූවන්හට ඉඩම් ලබා දීම සඳහා ඉඩම් අත් කර ගැනීම.(තිරාණිය වත්ත) | අක්.3රූඩ්1 පර් 5.09 | 2804 | 1 | √ | 1994 | |||||||||||||||||||
| 4 | මාතර | සුනාමියෙන් හා ගංවතුරින් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබාදීමට පුවක්වත්ත ඉඩම අත්කර ගැනීම | හෙක්. 0.2854 | මු.පි.මාර /2660 | 2 | √ | පොලී මුදල් ගෙවීමට | |||||||||||||||||||
| 5 | කඹුරුපිටිය | ගංවතුරින් හා නායයාම් වලින් අවතැන් වූවන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම | හෙක්.1.2143 | 2 | √ | |||||||||||||||||||||
| 6 | මාලිම්බඩ | ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින්ට බෙදි දීම සඳහා ගොඩගෙදරමුල්ල ඉඩම රජයට අත් කර ගැනීම | 0.4805 | √ | 38 අතුරු විධානය ලැබීමට නියමිතයි | |||||||||||||||||||||
| 7 | මුලටියන | ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා | 0.9309 | MR/MLT/2017/626 | 1 | √ | ||||||||||||||||||||
| ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදා දීම සඳහා | 1.4324 | MR/MLT/2017/631 | 44 | √ | ||||||||||||||||||||||
| 8 | පිටබැද්දර | ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා තැන්නහේන ඉඩම් අත්පත් කර ගැනීම | 1.9528 | අ.ග.පි.6 | 66 | √ | ||||||||||||||||||||
| ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා කුරුදුවානෙන් ඉඩම් අත්පත් කර ගැනීම | 2.0235 | අ.ග.පි.8 | 1 | √ | ||||||||||||||||||||||
| 9 | කොටපොල | ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 09 (ගංවතුර2003) | හෙක්.0.865 | 3 | 3 | අධිකරණයට යොමු කර ඇත. | ||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත දියදාව කොටස ක්ෂේත්‍ර අංක 07 | අක්.7 | 1 | 1 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 07(ගංවතුර2003) | හෙක්.3.8822 | 16 | 16 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-දෙනියායවත්ත හෑන්ෆර්ඩ් කොටස ක්ෂේත්‍ර අංක 08 ගංවතුර2003) | හෙක්.1.5524 | 1 | 1 | |||||||||||||||||||||||
| ගම්පුළුල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීම-මොරවක් කන්ද( ගංවතුර2017) | හෙක්.0.2017 | 3 | 3 | |||||||||||||||||||||||
| 10 | අකුරැස්ස | ගංවතුරෙන් අවතැන් වූ සහ නාය යෑම් අවදානම් සහිත ජනතාවට ලබා දීමට ඉඩම් අත්පත් කර ගැනීම | අක්.7 රූ.01 පර්.30.95 | MA/AKR/2018/389 | 1 | √ | ||||||||||||||||||||











