රැස්වීම් සහ දෛනික වැඩසටහන්

16
ජන2023

MEETING - 2026

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - ආපදාවටපත් ජනතාවට සහන සැලසීම කෙරෙහි විශේෂ අවධානය

============================================

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.

එහි දී මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

අවතැන් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සුරක්ෂිත මධයස්ථාන ක්‍රියාත්මක කෙරෙන අතර ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ ඍජු මැදිහත්වීම මත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NEW

INVITATION FOR BIDS 2026

දැන්වීම - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා රෝද දෙකේ ට්‍රැක්ටර් මිළදී ගැනීම සඳහා

Advertisement - Procurement of Two Wheel Tractors for District Secretariat Matara

அறிவித்தல் - மாத்தறை மாவட்ட செயலகத்திற்கு இரு சக்கர டிராக்டர் கொள்வனவு செய்தல்

Bidding Document for Two Wheel Tractors

 

2023 January I

2023 Second

.......................................

2024 January I

2024 January I -සංශෝධනය  

2024 January II  -සංශෝධනය 

2024 January III -සංශෝධනය 

.......................................

2025 සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම නව ‍ලේඛනය 1 කොටස 

2025 සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම නව ‍ලේඛනය 2 කොටස 

2025 - දෙවන කාර්තුව මිල නියම කිරීමේ කමිටු වාර්තාව  

.......................................

2026 - පළමු කාර්තුව මිල නියම කිරීමේ කමිටු වාර්තාව  

2026 - දෙවන කාර්තුව මිල නියම කිරීමේ කමිටු වාර්තාව  

 

 

BIDS 2025 (ලංසු කැඳවීම)

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා මහල් පහකින් යුත් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිකිරීම (අදියර III)

 

BIDS 2025 (ලංසු කැඳවීම)

මුලටියන පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස ආයතනයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය (අදියර III)

 

2025 ලංසු සදහා ආරාධනය - වතු ප්‍රදේශ වල ආපදා නිවාස වැඩසටහන - එන්සාල්වත්ත,දෙනියාය 

2025 ලංසු සදහා ආරාධනය - වතු ප්‍රදේශ වල ආපදා නිවාස වැඩසටහන - දෙනියායවත්ත,දෙනියාය